පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය Privacy Policy

1. හැඳින්වීම 1. Introduction

Meke.lk ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටී. මෙම ප්‍රතිපත්තිය ඔබගේ දත්ත අපි කෙසේ එකතු කර, භාවිතා කර, ආරක්ෂා කරනවාද යන්න පැහැදිලි කරයි.

Meke.lk is committed to protecting your privacy. This policy explains how we collect, use, and safeguard your personal information when you use our platform.

2. අපි එකතු කරන දත්ත 2. Information we collect

  • නම, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල
  • ලිපිනය සහ සම්බන්ධතා තොරතුරු
  • ප්‍රොෆයිල් ඡායාරූපය සහ ලියාපදිංචි ලේඛන (රියදුරු බලපත්‍රය, රක්ෂණය, හැඳුනුම් ලේඛන ආදිය)
  • වාහන තොරතුරු (රියදුරු ලියාපදිංචිය සඳහා)
  • සත්‍යාපන SMS කේත සහ ලියාපදිංචි ක්‍රියාකාරකම්
  • Name, NIC, phone number, and email address
  • Address and contact details
  • Profile photo and uploaded documents (licence, insurance, identity documents, etc.)
  • Vehicle information (for driver registration)
  • OTP verification codes and registration activity

3. දත්ත භාවිතය 3. How we use your data

ඔබගේ දත්ත ලියාපදිංචිය සත්‍යාපනය, ගිණුම් ආරක්ෂාව, ප්‍රවාහන සේවා සම්බන්ධ කිරීම, නීතිමය අවශ්‍යතා සහ ප්‍රවේශම් සේවා සැපයීම සඳහා භාවිතා කෙරේ.

We use your data to verify registrations, secure accounts, connect hire services, meet legal requirements, and improve platform safety.

4. දත්ත බෙදාගැනීම 4. Data sharing

ඔබගේ දත්ත නීතිමය අවශ්‍යතාවයක් හෝ ඔබගේ එකඟතාවයකින් තොරව තෙවන පාර්ශ්වයන්ට විකුණන්නේ නැත. SMS සත්‍යාපනය සඳහා අවශ්‍ය සේවා සපයන්නන් පමණක් දත්ත ලබා දෙනු ලැබේ.

We do not sell your data to third parties without your consent or a legal requirement. Data may be shared only with service providers needed for SMS verification and platform operation.

5. ආරක්ෂාව සහ ඔබගේ අයිතිවාසිකම් 5. Security and your rights

අපි තාක්ෂණික සහ සංවිධානාත්මක ආරක්ෂණ පියවර ගනිමු. ඔබට ඔබගේ දත්ත නිවැරදි කිරීමට හෝ මකා දැමීමට ඉල්ලීම් කළ හැක — සම්බන්ධ වන්න.

We apply technical and organisational safeguards. You may request correction or deletion of your data — please contact us.

6. හයර් සේවා — මුදල් ආපසු ලබා දීම 6. Hire services — refunds

හයර් සේවාව සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක්, සේවා අපකීර්තියක්, හෝ ගනුදෙනුකරුවාට අපේක්ෂිත ප්‍රමිතියට සේවාව නොලැබුණි නම්, මුදල් ආපසු ලබා දීම (cash return / refund) සම්බන්ධ ඉල්ලීම් හයර් කාලසීමාව අවසන් වූ පැය 2ක් ඇතුළත පමණි Meke.lk වෙත ඉදිරිපත් කළ හැක.

If there is any problem with a hire service — such as a service failure or the hire not meeting expected standards — refund requests may be submitted to Meke.lk only within 2 (two) hours after the hire period ends.

  • පැය 2 යනු හයර් අවසන් වූ මොහොතේ සිට ගණන් බැලේ
  • එම කාලසීමාව ඉක්මවා ලැබෙන ඉල්ලීම් සලකා නොබලනු ලැබේ
  • ඉල්ලීම සමඟ අදාළ විස්තර (දිනය/වේලාව, ගිණුම් අංකය, ගැටලුවේ ස්වභාවය) ඉදිරිපත් කිරීම අවශ්‍ය විය හැක
  • ආපසු ලබා දීම් අපගේ සත්‍යාපනය සහ නියම සහ කොන්දේසි අනුව සිදු කෙරේ
  • The 2-hour period is counted from the moment the hire ends
  • Requests received after this period will not be considered
  • You may be asked to provide relevant details (dates, account information, nature of the issue)
  • Approved refunds are processed according to our verification and terms

මුදල් ආපසු ලබා දීම සඳහා සම්බන්ධ වන්න · දුරකථන: 077 575 38 38

To request a refund, please contact us · Phone: 077 575 38 38

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය Privacy Policy | සම්බන්ධ වන්න Contact | නියම සහ කොන්දේසි Terms & Conditions